දේශීය

පළමු නිල ඡන්ද ප්‍රථිඵලය 06 වනදා පස්වරුවේ දී

(UTV | කොළඹ ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 06 වනදා පෙරවරු 08 ට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පළමු නිල ඡන්ද ප්‍රථිඵලය එදින පස්වරු 4 පමණ වනවිට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන සාකච්ඡාවකදී දේශප්‍රිය මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න අත්තනගල්ලේ වැඩ බලන සංවිධායක ධුරයට

Mohamed Dilsad

PUCSL පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment