දේශීය

මහ මැතිවරණය ගැන අදත් සාකච්ඡාවක්

(UTV |කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව අද(30) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

මෙහිදී  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

විශේෂයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව දිර්ඝ කිරීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

Related posts

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ගම්මානයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑමේ අවධානමක්

Mohamed Dilsad

හිජාස් හිස්බුල්ලාට ඇප දීම හෝ නොදීම පිළිබඳ තීරණය ලබන 07 වෙනිදාට

Mohamed Dilsad

Leave a Comment