දේශීයප්‍රමුඛ පුවත 3

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයැදුම්පත් කැඳවයි [RELEASE]

(UTV | කොළඹ) – අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය වර්ෂයේ ප්‍රතිපල නැවත සමික්ෂණ සදහා අයැදුම් පත්‍ර කැදවීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

අයදුම් පත්‍ර භාර ගන්නා අවසාන දිනය ජූනි මස 17 වනදා බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අදාළ නිවේදනයෙන් දැනුම් දී සිටියි.

 

Related posts

වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ ගැන 1955 ට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි කරන්න

Editor O

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

විදෙස් තැපැල් සේවාව අද සිට යළි අරඹයි

Mohamed Dilsad

Leave a Comment