දේශීයව්‍යාපාරික

යල කන්නයේ වී මිලදී ගැනීම අදින් ඇරඹේ

(UTV | කොළඹ) – මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (28) ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසුවේ දිස්ත්‍රික්කයෙන් එම කටයුතු අද ආරම්භ කරන බවයි.

පසුගිය මහ කන්නයේදී වී ටොන් 25,600 ක් මිලදී ගෙන ඇති බවත් , ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 1200 ක මුදලක් යෙදවූ බවත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

කන්දකාඩු රැඳවියන් 600ක් පැනයයි

Mohamed Dilsad

කොරෝනාවෙන් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි

Mohamed Dilsad

සජිත් හිරුණිකාව බලන්න යයි

Mohamed Dilsad

Leave a Comment