දේශීය

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් නිරෝධායනයට

(UTV | කොළඹ ) – බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,214 ක් දින 14ක නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.

ඊයේ (28) එම පුද්ගලයින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී හඳුනා ගෙන තිබේ.

Related posts

ග්‍රාම නිලධාරීන් විරෝධතාවයක

Editor O

එළවළු මිළ ඉහලට

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment