ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තවත් කළු පැල්ලමක්

(UTV |කොළඹ )  – ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදෙන තරගකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබේ.

මේ බව සඳහන් කළේ හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි.

ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තමන්ට මේ බව දැන්වූ බවයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

2011 අවසන් මහ තරගය පාවාදීමක් වූයේ යයි සැක බවට තමන් කල හෙලිදරවුවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් තමනට විද්‍යුත් ලිපියක් එවූ බවත් එහි මේ බව සඳහන්ව තිබූ බවත් ඔහු මෙහිදී පැවසීය

 

Related posts

බංගලාදේශ – නවසීලන්ත තුන්වන තරඟය අවලංගු කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ රිදී ජුබිලිය සමරයි [PHOTOS]

Mohamed Dilsad

කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment