විදෙස්

අකුණු සැර වැදීමෙන් එක් දිනකදී 100 කට අධික පිරිසක් මිය යයි

(UTV | කොළඹ ) – ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී අකුණුසැර වැදීමෙන් සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබේ.

තම ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් බෙදාදීමට ප්‍රාන්ත රජය තීරණය කළ බව බිහාර් ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් පැවසුවේය.

Related posts

සඳේ පස් රැගත් චීන අභ්‍යවකාශ යානය පෘථිවියට ළඟා වෙයි

Mohamed Dilsad

හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමෙරිකානු-ජපාන ජනාධිපතිවරු උතුරු කොරියානු අර්බුදය ගැන සාකච්ඡා කරති

Mohamed Dilsad

Leave a Comment