දේශීය

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

(UTV | කොළඹ ) – අ.පො.ස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිෂ්චිත දින වකවානු පිළිබඳවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේය.

මේ වන විටත් අධ්‍යාපන බලධාරින්, ගුරු සංගම්, ඇතුළු පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සියළු නිලධාරින් සමග අධ්‍යාපන අමාත්‍යවරයා අවශ්‍ය සාකච්ඡා සිදු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න – IOC බෙදුම්කරුවන්

Mohamed Dilsad

රා බද්ද පනවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ජනපතිගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

Leave a Comment