ක්‍රීඩා

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

(UTV | කොළඹ) – කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජුලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

ලබන මාසයේදී  ටෙස්ට් තරග තුනකට සහභාගී වීමට  ඔවුන් මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.

Related posts

ක්‍රිකට් ක්‍රීඩක වැටුප 40% කින් කප්පාදුවක්

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

නයිජිරියානු ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරය අසංක ගුරුසිංහට

Mohamed Dilsad

Leave a Comment