දේශීය

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය 17 වනදා රාත්‍රියේ සිට අද අලුයම දක්වා බස්නාහිර පළාත තුළ රාත්‍රී කාලයේ සිදු කළ විශේෂ රථ වාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.  

මෙම මෙහෙයුමේදී වෙනත් රථ වාහන නඩු 6981 ක් ද ලබාගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ STF නිලධාරියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිළිබඳව මැතිවරණ කොමිෂමෙන් ගැසට් නිවේදනයක්

Editor O

රුසියා ජනාධිපති ඉන්දියාවට ..!

Editor O

Leave a Comment