දේශීය

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය 17 වනදා රාත්‍රියේ සිට අද අලුයම දක්වා බස්නාහිර පළාත තුළ රාත්‍රී කාලයේ සිදු කළ විශේෂ රථ වාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 948 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.  

මෙම මෙහෙයුමේදී වෙනත් රථ වාහන නඩු 6981 ක් ද ලබාගෙන ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

Related posts

මෛත්‍රීපාල සිරිසේනගෙන් නිවේදනයක්

Editor O

මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

Mohamed Dilsad

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment