දේශීය

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 169 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

අද (24) සවස 3.07ට පමණ මාලේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 4102 දරන විශේෂ ගුවන් යානයෙන් පමණ මෙම පිරිස මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ගුවන්තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

Related posts

වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment