දේශීය

ජාත්‍යන්තර පාසැල් ගුරුවරියක් මත් කුඩු සමඟ අත්අඩංගුවට

(UTV |මහනුවර) – ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් බවට සැකකෙරෙන කාන්තාවක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනේ.

පොලිසිය පැවසුවේ හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සමග ඇය අත්අඩංගුවට ගත් බවයි.

මහනුවර දඹගොල්ල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත බව මහනුවර පොලිසිය සඳහන් කරයි.

අදාල කාන්තාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇත.

Related posts

පවිත්‍රාගේ සහාය රනිල්ට

Editor O

දුම්රිය ධාවනය කල්දැමේ

Mohamed Dilsad

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවයි

Editor O

Leave a Comment