ක්‍රීඩා

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක්ට කොරෝනා

(UTV | පකිස්ථාන) – පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු කොරෝනා වෛරසයට ගොඳුරු වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මෙලෙස වෛසරයට ගොඳුරු වී ඇත්තේ හයිඩර් අලි , ෂදාබ් ඛාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයන් තිදෙනායි.

එළඹෙන පකිස්ථාන කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක් සඳහා පිටත්ව යාමට සතියක් ඉතිරිව තිබියදීයි මෙම ක්‍රීඩකයන් හට වෛරසය වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇත.

ඒ අනුව පුහුණුවිම්වල යෙදී සිටි අනෙකුත් ක්‍රීඩකයන් සහ පුහුණු කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකරවීමටද පියවර ගෙන තිබෙනවා.

Related posts

රංගන හේරත් ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානම්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවයි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment