ක්‍රීඩා

රංගන හේරත් ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානම්

(UTV| කොළඹ)  – ශ්‍රී ලංකා ටෙස්ට් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දෙයි.

ඒ සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය යටතේ ගාල්ලේදි නොවැම්බර් 06 වැනිදා පැවැත්වෙන පළමු තරගයේදිය.

ඔහු සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 1999 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් ඔහු (40) ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික ටෙස්ට් තරග 92 කට ක්‍රීඩා කර කඩුළු 430 ක් දවා ගැනිමට සමත්ව සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීළඟ පාකිස්තානු සංචාරයට ලංකාවෙන් සුවිශේෂී පුද්ගලයෙක්

Mohamed Dilsad

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්

Mohamed Dilsad

Leave a Comment