ක්‍රීඩා

ලබන මස සිට ප්‍රංශයේ පාපන්දු තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

(UTV| ප්‍රංශය) –  පාපන්දු තරඟ සඳහා නරඹන්නන් කැඳවීමට ප්‍රංශය යළිත් තීරණය කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ලබන මස 11 වනදා සිට එක් තරඟයක් සඳහා නරඹන්නන් 5000 ක් ගෙන්වා ගැනීමට ක්‍රීඩාංගනවලට අවසර ලබාදෙන බව ප්‍රංශ බලධාරීන් සඳහන් කර ඇත.

නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුව ඔවුන් ක්‍රීඩාංගනවලට ඇතුළත්කර ගැනීමට නියමිත අතර ,ඒ අනුව ලබන මාසයේ සිට ආරම්භ වන ප්‍රංශ පාපන්දු තරඟ සමයේදී තරඟ නැරඹීමේ අවස්ථාව ප්‍රංශ ජනතාවට හිමිව තිබේ.

Related posts

ඔස්ට්‍රේලියාවට ජය

Mohamed Dilsad

කඩුලු 2කින් ජය ලංකාවට

Mohamed Dilsad

ඉදිරියේදී අළුත් ක්‍රීඩා පනතක්

Mohamed Dilsad

Leave a Comment