ක්‍රීඩා

ලක්ෂාන් සඳකැන් හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට

(UTV | කොළඹ) – බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහි පැවැති 20-20 තරඟාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිලේ ලක්ෂාන් සඳකැන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට එක්ව ඇත.

මේ වනවිට ප්‍රසාද ලකුණු 639 ක් ලබාගෙන ඇති ලක්ෂාන් සඳකැන් විස්සයි 20 තරග ඉතිහාසයේ ඔහු ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛාව ලෙස වාර්තාවේ.

තරගාවලිය ආරම්භයට පෙර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී 19 වැනි ස්ථානයේ පසුවූ සඳකැන් ස්ථාන 10 ක් ඉදිරියට පැමිණීමට සමත්වී සිටිනවා.

Related posts

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට පෙර(ඡායාරූප)

Mohamed Dilsad

විස්සයි විස්ස පන්දු යැවීමේ ශ්‍රේණිගත ලැයිස්තුවෙන් වනිඳු ලෝකයේම දෙවැනි තැනට

Mohamed Dilsad

Leave a Comment