දේශීය

තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ජීවිතක්ෂයට

(UTV | කොළඹ ) – දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මීගමුව , දුන්ගල්පිටිය , කැපුන්ගොඩ ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (21) රාත්‍රි 7.30 ට පමණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් තියුණු ආයුධවලින් පහරදීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකුට තුවාල සිදුව ඇත.

මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදි එක් අයෙකු මියගිය බවයි පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ පමුණුගම , කැපුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් වන අතර සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

2024දී මැතිවරණ දෙකක්

Mohamed Dilsad

මොංගෝලියා ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ සංචාරයක

Editor O

වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment