දේශීය

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ ) – අද (22) කෝළඹ දිසා අධිකරණය විසින් සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 කු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට සමගි ජනබලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.

තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරැපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

ඇමති හරීන්ට තවත් තනතුරක්

Mohamed Dilsad

අනුරාධපුර බැංකුවක් අසල වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

මහින්දානන්ද අලුත්ගමගේ තීරණයක් ගනී

Editor O

Leave a Comment