දේශීය

ඇමති හරීන්ට තවත් තනතුරක්

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙරට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

 

ඒ, 2023 සිට 2025 දක්වා කාලයසීමාව සඳහා ය.

Related posts

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

Mohamed Dilsad

විශ්‍රාමික රණවිරුවෝ පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක

Editor O

ප්‍රියමාලි සමග වැඩ කළ නිළියන් 3ක් මාට්ටු

Mohamed Dilsad

Leave a Comment