දේශීය

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ ) – අද (22) කෝළඹ දිසා අධිකරණය විසින් සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 කු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට සමගි ජනබලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.

තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරැපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Related posts

යුධ හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්

Editor O

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ඇඟළුම්වලට ඇමෙරිකාවෙන් කොන්දේසි..?

Editor O

Leave a Comment