දේශීය

වස්ගමුව ජාතික උද්‍යානය අද සිට යළිත් විවෘතයි

(UTV| වස්ගමුව) –  කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබුණු වස්ගමුව ජාතික උද්‍යානය අද (22) සිට නැවතත් සංචාරකයන් හට විවෘත කෙරෙනු ඇත.  

මෙහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් පරිදි විශේෂ නීති රාමුවක් යටතේ වන සතුන් නැරඹීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.

මේ අතර මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබුණු උඩවලව ඇත් අතුරු සෙවණ ද සංචාරකයින් සදහා අද සිට විවෘත කිරිමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Related posts

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළ‍ඳා මාලිගාවට.

Editor O

ජාඇල, පමුණුගම පොලීසියේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment