දේශීය

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද

(UTV | කොළඹ ) – මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් ක‍ළේය.

Related posts

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

Mohamed Dilsad

රට විවෘත කළත් සති දෙකක් යන තෙක් දුම්රිය ධාවනය නවතියි

Mohamed Dilsad

අද ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment