දේශීයප්‍රමුඛ පුවත 1

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

(UTV | කොවිඩ් 19) – ඊයේ (20) දිනයේදී මෙරටින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.  

මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 1472 කු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 26 දෙනෙකු සුවය ලැබීමත් සමඟ දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 467 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය

Related posts

ආපදාවට පත් ජනතාවගේ බැංකු ණය සඳහා සහනයක්

Mohamed Dilsad

උ/පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ දින අද ප්‍රකාශයට

Mohamed Dilsad

ආණ්ඩුව තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්වෙලා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment