දේශීය

ඊයේ හමුවූ කොරෝනා රෝගීන් පිළිබඳ විස්තර

(UTV | කොළඹ ) – ඒ ඊයේ (19) දිනයේ නව ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවයි.

ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙකු වේ.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

Mohamed Dilsad

වැලිමඩ රේන්දපොළ නායයෑමක් ; දස දෙනෙක් බේරා ගැනේ ; පිරිසක් අතුරුදන්

Editor O

කුකුලු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment