දේශීයප්‍රමුඛ පුවත 1

පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

(UTV | කොළඹ ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ.

2018.01.01 දින සිට එය බලාත්මක වන බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වේ.

Related posts

මෙරට 7500කට අධික පිරිසකගේ නිරෝධායන කටයුතු අවසන්

Mohamed Dilsad

අශේන්, කොළඹින් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

Editor O

2019 අයවැය කලින් එයි

Mohamed Dilsad

Leave a Comment