කලා

ඩුබායිහි තිරගතවන පළමු බොලිවුඩ් චිත්‍රපටය ‘ගුඩ් නිවුස්’

(UTV | ඉන්දියාව) –  ගෝලීය වසංගතයක් බවට පත්වූ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා දැමුණ ඩුබායි නගරයේ සිනමා ශාලා නැවතත් ජුනි 11 වැනිදා සිට විවෘත වන බව එරට සිනමා පාලකයින් සඳහන්කර තිබේ.

ඒ අනුව කොවිඩ් 19 වසංගතයෙන් පසුව ඩුබායිහි පෙන්වන පළමු විදෙස් චිත්‍රපටය බවට ‘ගුඩ් නිවුස්’බොලිවුඩ් චිත්‍රපටය පත්ව ඇත.

ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ප්‍රමණයක් ආදායම් ලැබු මෙම චිත්‍රපටයේ ආක්ෂේ කුමාර්, කරිනා කපූර්, කියාරා අද්වනි හා දිල්ජිත් දෝසන්ජි රංගනයෙන් දායක වෙයි.

Related posts

වික්‍රම් පිය පුතු යුගල ලඟදීම අලුත් වැඩක

Mohamed Dilsad

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත්…

Mohamed Dilsad

ද වොන්ඩර් වුමන් දෙවැන්න එළඹෙන වසරේදී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment