කලා

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත්…

(UTV| ඇමරිකාව) – ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාව ඉදිරියටත් නිෂ්පාදනය වීමට නියමිත බව එහි ප්‍රධාන චරිතය නිරූපනය කළ ටොම් කෘස් සඳහන් කරයි.

මෙම චිත්‍රපට මාලාව ප්‍රථමයෙන්ම තිරගතවීම ආරම්භ වූයේ 1996 වසරේදීයි.

2018 වසරේදී එම චිත්‍රපට මාලාවේ 06 වැන්න තිරගත වෙමින් ආදායම් වාර්තා අතරට පැමිණි අතර, 2021 දී ‘මිෂන් ඉම්පොසිබල් 07’ සහ 2020දී ‘මිෂන් ඉම්පොසිබල් 08’ චිත්‍රපට එළිදැක්වීමට කටයුතු කරන බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විල් ස්මිත් ට වසර 10 ක ඔස්කා තහනමක්

Mohamed Dilsad

ලේඩි ගාගාට ‘MTV’ සංගීත සම්මාන උළලේදී සම්මාන රැසක්

Mohamed Dilsad

මේගන්ගේ අලුත්ම සිනමාපටයේ රඟපාන්න කේට් කැමති වෙයි

Mohamed Dilsad

Leave a Comment