දේශීය

ඊයේ ආසාදිතයන් 06 දෙනෙකු නාවික හමුදාවේ

(UTV | කොළඹ ) – ඊයේ (16) දිනයේ හදුනාගත් ආසාදිතයින් 06 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් 04 දෙනා උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා පැමිණි ඉරාන ජාතිකයන් වේ.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 533 දෙනෙකු මෙරට රෝහල් 11 ක තවමත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙරට ආසාධිතයන් අතුරින් 899 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා පවසයි.

තවද විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 659 දෙනෙකු මේ වනවිට වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1371 කි.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හෙට දිනයෙන් අවසන්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

“ශ්‍රී ලංකාවේ පාකිස්තාන බෞද්ධ සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා සහ අභියෝග” පිළිබඳ අන්තර්ජාල සාකච්ඡාව

Mohamed Dilsad

Leave a Comment