Trending News

නිරෝධායනය නිම වී තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කෝවිඩ්-19) – ත්‍රිවිධ හමුදා නිරෝධායනය නිමවා අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිත සංඛ්‍යාව 179 ක්.

මේ වනවිට පුද්ගලයන් 14,097 දෙනෙකු ත්‍රිවිධ හමුදා නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

මධ්‍යස්ථාන 44 ක පුද්ගලයන් 4,297 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටියි.

Related posts

ப்ரெக்ஸிட் ஒப்பந்தம் தொடர்பில் இம்மாத இறுதிக்குள் முடிவு

Mohamed Dilsad

“Buddhism encourages peaceful co-existence” – Prime Minister

Mohamed Dilsad

නිරෝධායන රීති උල්ලංඝනය කළ 1,198ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment