දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

(UTV |කොළඹ ) – අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්  බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැක.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹසහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි .

Related posts

විගණකාධිපති තනතුරට, දේශපාලන ගැත්තෙක් නොවන, කේෂ්ත්‍රයේ ප්‍රවීනයෙක් කඩිනමින් පත් කරන්න – ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

කුරුණෑගල බුවනෙක හෝටල් භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරුවලට වත්මන් ආණ්ඩුව දේශපාලන බලපෑම් කරනවා – ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

Editor O

Leave a Comment