දේශීය

තවත් ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනේ [UPDATE]

(UTV | කොවිඩ් 19 ) – තවත් එක් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මුළු ආසාදිතයන් ගණන 1896 දක්වා ඉහළ ගොස් ඇත.


(UTV | කොවිඩ් 19 ) – කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1895 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔවුන් සියලුදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් වේ.

Related posts

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

ජනපති කළ ඉල්ලීම

Mohamed Dilsad

ඇල්ල බස් අනතුරෙන් මියගිය අයගේ දේහයන් තංගල්ල නගර ශාලාවට

Editor O

Leave a Comment