දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1342 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

ඒ අද (15) දිනයේදී තවත් පුද්ගලයින්ගේ 55 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ FCID යට

Mohamed Dilsad

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ගන්න රජය ගිවිසුම් ගතවෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

Leave a Comment