දේශීය

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

(UTV |කෑගල්ල ) – කෑගල්ල පොදු වෙළඳපොළ සංකීර්ණයේ ඉහළ මහලේ ගින්නක් හටගෙන තිබේ.

මෙය කුමන හේතුවක් නිසා හට ගෙන ඇති දැයි අනාවරණය වී නොමැත.

ගින්න මද පැවැත්වීමට ගිනි නිවන භටයින් සහ පොලිසිය දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ.

Related posts

අශෝක් පතිරගේ මහතා ඇතුළු පිරිස අධිකරණයට පැමිණේ

Editor O

කඩුගන්නාව මාර්ගය නැවත දැනුම්දෙනතුරු වසා දැමේ

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment