දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (13)  දිනයේදී තවත් ආසාධිතයෙකු තහවුරුවීමත් සමගයි.

……………………………………………………………………………………………………………………………………

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (13) දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1883ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන සැලසුමක්

Editor O

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

Mohamed Dilsad

Leave a Comment