දේශීය

විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV |කොළඹ) – පිළිපීනයේ රැදි සිටි ශ්‍රි  ලාංකිකයන් 223 දෙනෙකු ඊයේ(11)රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (11) රාත්‍රි 10.30 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැම්ණි ඇත්තේ ශ්‍රි ලංකන් ගුවන්සේවයට අයත් යානයකිනි.

මෙම  පිරිස PCR  පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක් වෙත යොමුකර තිබේ.

මේ අතර ජපානයේ නරිටා හි රැදි සිටි ශ්‍රි ලාංකික නාවිකයන් දෙදෙනෙකු අද (12) අළුයම දිවයිනට පැමිණි තිබේ.

Related posts

මෙරට සුවය ලැබූ පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

Leave a Comment