දේශීය

මහපොළ ශිෂ්‍යාධාර ⁣අඛණ්ඩව ලබාදීමට අනුමැතිය

(UTV | කොළඹ) – මහපොළ ශිෂ්‍යාධාරය ⁣අඛණ්ඩව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

මුදල් සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් පැවතියද විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් රුපියල් 5000 ක මහපොල ශිෂ්‍යාධාරය ගෙවීම අඛණ්ඩව සිදුකරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

මහපොළ ශිෂ්‍යාධාර ලබන ශිෂ්‍යයින් 60,000 ක් සිටින අතර මසකට රුපියල් 5000 බැගින් මසකට රුපියල් මිලියන 160 ක මුදලක් වැය වන බවද මේ සදහා 51% මුදලක් මහපොළ ශිෂ්‍යාධාර අරමුදලෙන් ලැබෙන අතර ඉතුරු 49% ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන බවද

Related posts

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22කුට තුවාල

Mohamed Dilsad

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපයට දැඩි විරෝධයක්

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන ඇමතිට එරෙහිව, වෘත්තීය සමිති 14 ක් සටනට ….

Editor O

Leave a Comment