ව්‍යාපාරික

කොටස් වෙළඳපොලේ සුළු ඉහළ යාමක්

(UTV | කොළඹ ) – ඊයේ (10) දිනයේ කොළඹ කොටස් වෙළඳපොල සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව සියලූ කොටස් මිල දර්ශකය ඒකක 4.17 කින් ඉහළ ගිය අතර, දිනය තුළ කොටස් මිලියන 35 ක් හුවමාරු වී තිබිණි.

දෛනික පිරිවැටුම මිලියන 1,322.3 කි.

Related posts

ශීත කළ පොල් මද ආනයනය ලබන සතියේ දී

Mohamed Dilsad

සතොස මගින් 5000 ක සහන මල්ලක්

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ පොල් වෙන්දේසිය

Mohamed Dilsad

Leave a Comment