දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

(UTV |කොළඹ) – මහ මැතිවරණය අගේස්තු මස 05 වන බදාදා දිනයේ පැවැත් වේම බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.

Related posts

මසුන් අලෙවි කරගත නොහැකි වුවහොත් ධීවර සංස්ථාවෙන් විසඳුමක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල අද සහ හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මද්‍යසාර සහ දුම්වැටි බදු වැඩි කිරීමේ වැඩි වාසිය අදාළ සමාගම්වලට – ඇඩික් ආයතනය කියයි.

Editor O

Leave a Comment