දේශීය

ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මදුශංක ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (09) නියෝග කළේය.

පසුගිය මැයි මස 23 වනදා පන්නල පොලිසිය විසින් මොහු සන්තකයේ තිබූ හෙරොයින් සමග අත්අඩංගුවට ගනු ලැබූ අතර , ඉන්පසුව ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට ද කටයුතු කරනු ලැබීය.

Related posts

නුගේගොඩ රැළියට හිටපු ජනාධිපතිවරු එන්නේ නැතිලු

Editor O

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

රංවලගේ ආචාර්යය උපාධිය ගේන්න තව කල් තියෙනවා – නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment