විදෙස්

පකිස්ථානයේ ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – පකිස්ථානයේ කොවිඩ් – 19 ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට එය සටහන් වන්නේ 13,671 ක් ලෙස වන අතර ඊයේ (07) දිනයේදී එරටින් වාර්තා වූ ආසාධිතයන් ගණන 4728 කි.

ඊයේ එරට මරණ සංඛ්‍යාව සටහන්වූයේ 68 ක් ලෙසයි.

මේ අතර කොරෝනා මර්දනයට පැණවූ සියලු සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මීට ටික වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Related posts

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

Mohamed Dilsad

ලෝ පුරා Google සේවා බිඳ වැටෙයි

Mohamed Dilsad

කොරෝනා මූලාරම්භය සෙවීමට පැමිණි WHO නියෝජිතයන්ට චීනයේ දොර වැසේ

Mohamed Dilsad

Leave a Comment