දේශීය

කාදිනල් හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්

(UTV | කොළඹ) – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව දේව මෙහෙයන් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසටයි.

Related posts

ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් ට්විටර් නිවේදනයක්

Mohamed Dilsad

මැතිවරණයට අදාළව අගමැතිගෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment