දේශීය

මඩොල්සීම වතුර වලක දිය නෑමට ගිය තිදෙනෙක් මරුට

(UTV | මඩොල්සීම) – මඩොල්සීම පොලිස් වසමේ ගැරඩි ඇල්ල අසල වතුර වලකට දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, එකම පවුලේ පියා , දියණිය  සහ ඔවුන්ගේ ඥාතී දියණියක බවයි පොලිසිය පවසයි

Related posts

පොලීසියේ ලෙස පෙනී සිට දේපොළ කොල්ලකෑ 10ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කළ ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි.

Editor O

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිගේ ගෑස් සිලින්ඩරය උස්සලා

Editor O

Leave a Comment