දේශීය

මෙරට PCR පරීක්ෂණ 74,000 ආසන්න වෙයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 74 ,000 ආසන්න වී තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1816 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 73,996 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

විජේරාම නිල නිවසට, මහින්ද සමුදීම ගැන, නාමල් තැබූ සටහන

Editor O

කෙහෙළිය රෝහල් ගත වෙයි

Mohamed Dilsad

දුම්රිය ගාස්තුත් වැඩිවන ළකුණු

Mohamed Dilsad

Leave a Comment