දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 19 ක් පූර්ණ සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළ යයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

Related posts

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට ජනපති ලේකම්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි මිලත් නගී

Mohamed Dilsad

Leave a Comment