දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

(UTV | කොළඹ ) – ඊයෙ (04) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන අතර එම සංඛ්‍යාව 42 කි.

ඔවුන් කන්දකාඩු ,ඔලුවිල් , මිහින්තලේ , අලියකච්චි යන නිරොධායන මධ්‍යය්ස්ථානවල නිරෝධායන වන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේය.

සෙසු ආසාදිතයින් ඉන්දියාව , ඩුබායි සහ බංග්ලාදේශය යන රට වල සිට දිවයිනට පැමිණ ඇතිබවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ උපදෙස් ක්‍රියාත්මක කරන්න කමිටුවක්

Mohamed Dilsad

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් ට ජනාධිති රනිල් වික්‍රමසිංහගෙන් සුබ පැතුම්…

Editor O

මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙට

Mohamed Dilsad

Leave a Comment