දේශීයප්‍රමුඛ පුවත 1

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොවිඩ් 19) – අද සහ හෙට දිනයේ සමස්ත දිවයින පුරා ඇඳිරි නීතිය බලාත්මක වන අතර , එය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා අලුයම 4 ටයි.

මේ අතර දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් අද දිනයේ රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

මේ අතර අද දින දිවයිනේ සෑම පොලිස් වසමකම පැය 24 ම ආවරණය වන පරිදි විශේෂ මාර්ග බාධක ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් අවසර දී ලබාදී තිබෙන අතර , එබැවින් අත්‍යවශ්‍යම කටයුත්තක් සඳහා හැර නිවසින් හෝ නවාතැන්ගෙන සිටින ස්ථානවලින් බැහැර නොයන ලෙසට පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

Related posts

ත්‍රී රෝද ගාස්තු ඉහළ දැමීමකට තීරණයක් නැහැ

Mohamed Dilsad

කින්නියා නගරයේ අද ශෝක දිනයක්

Mohamed Dilsad

දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති ආණ්ඩුවේ ප්‍රතිඵළ සැප්තැම්බර් 21 වෙනිදා වන විට නිකුත් වේවි – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment