දේශීයව්‍යාපාරික

ඛාණ්ඩ 2 ක් යටතේ භාණ්ඩගාර බැඳුම්කර නිකුතුවක් සිදු කෙරේ

(UTV | කොළඹ) – ඛාණ්ඩ දෙකක් යටතේ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද සිදුකිරීමට නියමිත බව මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

ඒ රුපියල් මිලියන 40,000 ක සහ 25,000 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක්.

මහබැංකුව ප්‍රකාශ කළේ මෙහිදී වසර 2 යි මාස 6 කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 40,000 ක බැඳුම්කර නිකුත් කරන බවයි.

වසර 4 යි මාස 11 කින් කල් පිරෙන පරිදි මිලියන 25,000 ක බැඳුම්කර නිකුත් කෙරෙන බව සඳහන්.

Related posts

ගිනිඅවි 103ක් සහ පතරොම් 28,789ක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

පෙබරවාරියේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගෙවල් බින්ඳ හොරෙක් පොලිසියට කොටුවෙයි

Mohamed Dilsad

Leave a Comment