දේශීය

වැලිකඩ පොලිසියේ හිටපු OIC ට ඇප

(UTV | කොළඹ) – වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(03) නියෝග කර තිබේ.

ඒ 2016 වසරේදී සිදුවූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ අදාලවයි.

Related posts

විදේශ රැකියා හා සම්බන්ධ තොරතුරු සඳහා ක්ෂණික අංකයක්

Mohamed Dilsad

ඌරු වසංගතය බස්නාහිර උග්‍ර අතට

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිෂම සභාපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment