දේශීයප්‍රමුඛ පුවත 1

අද රාත්‍රියේ සිට නැවතත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොළඹ ) – අද රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා අලුයම 4 දක්වා සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරි නීතිය බලාත්මක වනුයේ රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හෙට (04) දිනයේ දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය බලාත්මක වන බැවින් රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් J.J. රත්නසිරි විසින් නිකුත් කළ නිවේදනයකයි එය දැක්වෙයි.

Related posts

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නම් කිරීමේ බලය සජිත්ට

Mohamed Dilsad

අනාරක්ෂිත ලෙස ධාවනය කළ තරුණයින් 4 දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment